Rukaef
Reaction score
846

Joined

Profile posts Latest activity Postings About

  • අඩෝ එහෙමද බන් .. උබ මේ පැත්තේ එහෙම එනවා නං කියහන් අනිවා :) ඉතින් කොහොමද මචං ..
    විශේෂයක් නෑ මචෝ ඔහේ ඉන්නවා බං :D උබ කතරගම පැත්තේ එහෙම ඇවිල්ලා තියනවද :)
    1 Network conetion walta gihin, NOrmal Modem ekk wage Dilal karala balana
    (control panla > Network & internet > "conection name" > Right click on conection name > click conect

    2 huwai mobile partner ekk dala balana dongle ekata suport karanwada kiyla ahmanma ekan dial karana.
    (dan thiyna eka startup enable nam Diseble karala danna)
    එල මචං මම නං හොදින් ඉන්නවා බං :D උබට කොහොමද ? :)
    අවුරුදු ගානකට පස්සේ මාරු කලේ.. හොඳයි නේද :D
    මලා එහෙමද බං :/ එහෙනං පේරේ වගේ යන්න.රුහුනෙත් හොදයි මන් හිතන්නේ ඉන්ජිනේරින් වලට.
    මට තාම හරි අදහසක් නෑනේ මචං කරන්න ඕනේ කොහෙද කියලා AOD එකේ තමයි කරනවා නං කරන්න ඕනේ.ගිනි ගණන් මචං මේවගේ Course එහෙම නිකන්ම Course එකක් කරලත් හරියන්නේ නෑ නේ මචං කට්ට කාලා හරි Degree එකක්ම ගහගන්න ඕනේ. IT වලටත් ආසයි ඒ උනාට දැන් බයයි බං මේ යන විදියට ඉන්දියන් එවුන් ආවොත් කොර වෙනවා :/
    ඒක හොදයි බං .. උබ ආස පැත්තෙන් ඉස්සරහට යන්න .. මොරටුවට පැනගනින් කොහොම හරි :D
    අඩෝ ඔව් බං මම මාතරින් ගත්තා ඇවිල්ලා දැන්.. ඉක්මනට දාන්න කියහන් පෙබරවාරි 6 ට කලින්ද කොහෙද දාන්න ඕනේ දැන් ෆොම්ම් ඇවිල්ලා ගොඩක් කලනේ බං
    එල එල මචං .. :D මම දැන් ටෙක් එහෙකට හරි දානවා බං ..කොහොම හරි ග්‍රැපික් ඩිසයින් කරලා ඒ පැත්තෙන් මොනා හරි බලන්න ඕනේ කොයි එකටත් රීකනෙක්ෂන් දැම්මා බං .. :)
    ඒක හොදයි බං උබගේ රිසාල්ට් එක ඇති නේද බං කැම්පස් යන්න :D maths නේද කරේ ? :)
    මමත් හොදින් ඉන්නවා මචං දැන් මොකක් හරි ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ මචෝ. ඒ පැත්තට ආසයි .. කැම්පස් යන්න මදිනේ බං රිසල්ට් එක හම්බන්තොටින් :( ගිය පාර රිසල්ට් එකමයි ආපහු
  • Loading…
  • Loading…
  • Loading…