Rangau2
Reaction score
1,211

Joined

Profile posts Latest activity Postings Ads About

  • මේ වෙලාවේ "ඔව්" තව ටිකකින් "කියන්න බෑ" ඒ නිසා කෝල් කරලා පලයං
    ELA MACHAN. UBATA LESI KEEYATADA. CALL EKAK DEEPANKO, MAMA HITHAN INE 1TA WAGE YANNA.
    මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල
    වේසියොන්ට මතක නෑ
    කැ!@#!@3ටත් මතක නෑ
    අපේ වේස අතීතය ඒ.......
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    එල එල බං..
    මම එනවා ෆ්‍රී වෙලාවක් සෙට් උනොත්..
    වැඩ පාඩු කරන් එන එක අපරාදයක් බං..

    ඉතිං කොහොමද ජීවිතේ..?
    පොඩ්ඩක් ඈත් උනා බං... වෙන වැඩ වගයක් කරන්න පොඩ්ඩක් දැඟලුවා:)
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…