Ridila™ Mar 4, 2016 ආවට බං ඉති රැදෙන්න නෙමෙයි බං ආවේ. ආයේ කවදා ඒවිද දන්නේ නෑ ඉතින්. කොහොමද සැප සනීප.
Chathuranga1 Feb 25, 2016 දැන් වැඩිය එවෙන්නේ නෑ මචෝ ..හොරෙන්ම කිවේ ඉතින් පොඩ්ඩක් ඔලුව දාල යනවා.වැදගත් දෙයක් නැති කොට එහෙම්මම යනවා ..
දැන් වැඩිය එවෙන්නේ නෑ මචෝ ..හොරෙන්ම කිවේ ඉතින් පොඩ්ඩක් ඔලුව දාල යනවා.වැදගත් දෙයක් නැති කොට එහෙම්මම යනවා ..