Ridila™ Mar 4, 2016 නෑ බං ඉතින් කම්පිය්ටරේ එල්ලීගෙන කරන රස්සාවක් නෙමෙයිනේ බං මම කරන්නේ. මේකේ ලැන්ගන් හිටියම බොරුවට කාලය නාස්ති වෙන එක විතරක් වෙනවා කියන වග අවබෝධ කරගත්තා. දැන් ඉතින් එවෙන්නේ නෑ බං.
නෑ බං ඉතින් කම්පිය්ටරේ එල්ලීගෙන කරන රස්සාවක් නෙමෙයිනේ බං මම කරන්නේ. මේකේ ලැන්ගන් හිටියම බොරුවට කාලය නාස්ති වෙන එක විතරක් වෙනවා කියන වග අවබෝධ කරගත්තා. දැන් ඉතින් එවෙන්නේ නෑ බං.
Ridila™ Mar 4, 2016 මොකුත් උනේ නෑ බං හොඳින් ඉන්නවා. ලයිෆ් එක ෆුල් බිසී. කිරියෙන් ටිකක් ඈත් වෙලා රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා බං.
මොකුත් උනේ නෑ බං හොඳින් ඉන්නවා. ලයිෆ් එක ෆුල් බිසී. කිරියෙන් ටිකක් ඈත් වෙලා රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා බං.
paris Mar 4, 2016 uba honda mee harakek kiuwa na darling ada melo snow ekak na, wessa themi themi gedara awa duwagena..
uba honda mee harakek kiuwa na darling ada melo snow ekak na, wessa themi themi gedara awa duwagena..
wije99000 Mar 4, 2016 Gewal udubaddawe machan. Work karanne wennappuwe. Dialog arcade eka issaraha office eka thiyenne
paris Mar 4, 2016 Apo ube kata heels dala duwanna th amarui.. wessa nisa eth himin diuwa métro ekata thawa podden lissala wetenawa oii wasa lejja wa wetuna nam welawata yaluwa langa hitiya lol
Apo ube kata heels dala duwanna th amarui.. wessa nisa eth himin diuwa métro ekata thawa podden lissala wetenawa oii wasa lejja wa wetuna nam welawata yaluwa langa hitiya lol
paris Mar 3, 2016 Class ban.. ada practical yannà hitiye eth wessa nisa adath pol kadanna ba iye hawasa snow kara ada wessa magula
Class ban.. ada practical yannà hitiye eth wessa nisa adath pol kadanna ba iye hawasa snow kara ada wessa magula