සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
DAMER Apr 13, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736323 පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
agresha Apr 13, 2016 me parath api kamba adinawa white unicornta chandayak denna hondee :) http://www.elakiri.com/forum/showthread.php?t=1736323
me parath api kamba adinawa white unicornta chandayak denna hondee :) http://www.elakiri.com/forum/showthread.php?t=1736323
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
DAMER Apr 10, 2016 ඕක ගැනම වැඩිය හිතන්න එපා..බොට පිස්සු හැදෙයි..අනික පොඩ්ඩක් ඉවසපන්.. ඔය කේස් ශේප් එකේ ගොඩදාගන්න පුලුවන් වෙයි බන්..පුලුවන් වෙලාවට කිරියට ඇවිත් පලයන්..බුදුසරණයි මචන්..
ඕක ගැනම වැඩිය හිතන්න එපා..බොට පිස්සු හැදෙයි..අනික පොඩ්ඩක් ඉවසපන්.. ඔය කේස් ශේප් එකේ ගොඩදාගන්න පුලුවන් වෙයි බන්..පුලුවන් වෙලාවට කිරියට ඇවිත් පලයන්..බුදුසරණයි මචන්..
djnick Apr 9, 2016 ado ai bn? parissamata oluwa aul karagan natuwa hitapan serama wasadila yai ethakan iwasan inna witarai tiyenne
ado ai bn? parissamata oluwa aul karagan natuwa hitapan serama wasadila yai ethakan iwasan inna witarai tiyenne
XibitZ Mar 15, 2016 ube prashne wisaduna eka hodayi machan. . onawata wada kisima dekata elenna epa. .
XibitZ Mar 7, 2016 mage comment ekath balapan. . balala adahasak aran hodai kiyala hithena thiranayak ganna. .
shenic Mar 7, 2016 Uba mee aathal ekak da ganne? Ubata ochchara prashnayak athi bawak kalin posts wala threads wala uba nikan wath kiyala na ne Uba kiyala thiyana eewage hatiyata mama hithuwe ela kiri wage innawa kiyala ne
Uba mee aathal ekak da ganne? Ubata ochchara prashnayak athi bawak kalin posts wala threads wala uba nikan wath kiyala na ne Uba kiyala thiyana eewage hatiyata mama hithuwe ela kiri wage innawa kiyala ne