KRipTER
Reaction score
357

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!
    Wishing you all a very happy new year!
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
    කොහොමද ඉතින් මොකද මේ දවස් වල වෙන්නේ ඉතින්....
    වාද්දුව කළුතරට එච්චරටම ලග නෑ මචං පානදුරට නම් හෙන ලගයි
    Location: පානදුර වුනාට ඉන්නේ වාද්දුවේ බන් :):)
    :no:
    නැහැ බන් ඉන්දියන් එක නෙවෙයි japan වලින් ගෙන්නුව එකක්
    2700km පැදලා තිබුනේ.දැන්නම් මෙහෙට එන ඔක්කෝම වගේ ඉන්දියන් තමයි
    මමත් ktm 200 එකකට අත ගහන්නමයි හිටියේ එත් ඉන්දියන් කේස් එක නිසා තමයි අතහැරියේ.
    japan වලින් බැලුවා ඒත් ගණන් වැඩි බන් හොද කාර් එකක් ගන්න price කිට්ටුවට යනවා.
    ඒනිසා මම hornet 150ch එකක් දැම්මා බන් 5.45ක් වගේ උනේ
    හැබැයි තවම බඩු ජපානේ ලබන මාසේ විතර ගේන්න පුළුවන් වෙයි.
    :)
    එච්චර දන්නේ නම් නැහැ බන්
    පැදලා නම් තියනවා duke 200 එක
    පට්ටම වන්ඩිය ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ...
    ඔව් බං ආවෙ නෑ ටික දවසක් :D
    මොකෝ වෙන්නෙ මචං
    HND වැඩේ හරි ගියාද?
  • Loading…
  • Loading…
  • Loading…