AselaAsanka
Reaction score
1,381

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :) සෑහෙන කාලෙකින් දැක්කේ මචෝ..මක්කැයි දැන් වැඩිය පේන්න නැත්තේ?
    :) සෑහෙන කාලෙකින් දැක්කේ මචෝ..මක්කැයි දැන් වැඩිය පේන්න නැත්තේ?
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    ඔව් මචන්..අලුත් උන් ටික ටිකක් තැලිලා පොඩි වෙලා එක්ස්පීරියන්ස් ලැබෙනකල් ඉවසන් ඉන්න වෙනවා.. :(
    ඔව් දිග නිවාඩුවක්..නිවාඩුවේ වැඩක් කරගන්න පුලුවන්.. :)
    එහෙමද? අපිට මේ පාර අවුරුදු සතියම නිවාඩු.. :D
    අපි මේ t20 ෆයිනල් බලනවා බන්..ෆයිනල් උනාට කිසි කික් එකක් නෑ.. :no:
    වරදක් නෑ මචෝ, අපිත් හොඳින්..
    අසා ජොබක් කරනවා නෙහ්හ්? කවදා ඉඳලද නිවාඩු? :D
    මං හොදින් බං :P
    මේ ටිකේ වැඩ අඩුයි ගොඩක්
  • Loading…
  • Loading…
  • Loading…