ඔව් බන් අපේ එකට අදාළ නැහැ..දැන් මෙහෙමයි..වැඩි පික්සල් ප්‍රමාණයක් අපේ FULL HD එකේ තියෙනවනේ..අපි මෙහෙම හිතමු..සාමාන්‍ය icon එකක් 128x128 නේ..එතකොට ඌ ගන්නේ ඒ ඉඩ ප්‍රමානයමයි ඩිස්ප්ලේ එක මොකක් උනත්..එතකොට FULL HD එකේ වැඩි පික්සල් ප්‍රමාණයක් තියෙනවා..ඉතින් පොඩියට පේනවා..එතකොට හොඳට ඉඩ තියෙනවා ඩිස්ප්ලේ එකේ..
බැටරිය සාපේක්ෂව අදිනවා වැඩියි..(because of higher pixel density)..
battery එක Inbuilt එක නම් ප්‍රශ්නයක් නෙමෙයි..දැන් මගේ ටොෂිබා එකත් එහෙමයි..අවුලක් නැහැ ඉතින්..උඹ ගන්නේ මොකක්ද?
මම ගන්නේ ACER Option 01 එක (940MX VGA, 4GB RAM)..හැබැයි මම 4GB RAM එක එපා කියල, උන්ට කියල 8GB RAM එකක්ම ගහගන්නවා

තව SSD එකකුත් ගහගන්නවා..
උඹ මොන ෆැකල්ටි එකේද?