priyanka_hdp Apr 12, 2016 mama light set kale naa macha mata poddak bzy shedule 1k me tike ban ubata oni nam dennam ithin hadala mod karala ganin
mama light set kale naa macha mata poddak bzy shedule 1k me tike ban ubata oni nam dennam ithin hadala mod karala ganin
RePost බුවා Apr 12, 2016 අඩේ මම ගෙන්නලා නම් නැ බන්.... ආයුද, සල්ලි, එහෙම බැ මචන්,,, සමහර ඉලෙක්ට්‍රික් උපකරණ වලට බඩු ගෙවන්න ඕනේ මම දාන්න විදිහට...
අඩේ මම ගෙන්නලා නම් නැ බන්.... ආයුද, සල්ලි, එහෙම බැ මචන්,,, සමහර ඉලෙක්ට්‍රික් උපකරණ වලට බඩු ගෙවන්න ඕනේ මම දාන්න විදිහට...
DAMER Apr 12, 2016 මමත් වැඩිය දන්නේ නෑ මචෝ.. පොඩ්ඩක් ඉන්න ඕවා ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා..මන් දැන් හොයලා දෙන්නම්..
priyanka_hdp Apr 11, 2016 ah ow machan have have kaalekata sarayak ithin almariyen aran balala aaith athulen thiyanawa
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්‍රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23
crazybuddy Apr 6, 2016 තේරුමක් නෑ බං ආවට.. ත්‍රේඩ් එකක් දැම්මත් කොමෙන්ට් වැටෙන්නෑ.. ගෑනු හෙළුවෙන් ඉන්න එකක් දැම්මොත් නම් ඕන තරම් කොමෙන්ට් වැටෙනවා.. අනික දැන් මේකෙ රූල්ස් කියල දේකුත් නෑනෙ බං..
තේරුමක් නෑ බං ආවට.. ත්‍රේඩ් එකක් දැම්මත් කොමෙන්ට් වැටෙන්නෑ.. ගෑනු හෙළුවෙන් ඉන්න එකක් දැම්මොත් නම් ඕන තරම් කොමෙන්ට් වැටෙනවා.. අනික දැන් මේකෙ රූල්ස් කියල දේකුත් නෑනෙ බං..
^Night Fury^ Apr 4, 2016 මේකේ Thread එකක් දාලා තිබ්බා RC වැඩ්ඩෝ කියලා. මුල ඉඳලා කාර් එකක් හදන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මං හෙව්වා හම්බුනේ නෑ. පොඩ්ඩක් බලපන් ඒක හොයලා
මේකේ Thread එකක් දාලා තිබ්බා RC වැඩ්ඩෝ කියලා. මුල ඉඳලා කාර් එකක් හදන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. මං හෙව්වා හම්බුනේ නෑ. පොඩ්ඩක් බලපන් ඒක හොයලා
Wolverine GTR Mar 30, 2016 Air Strike mission 1ka kiwwe bro?mamath oka play karala godak kal nisa ekaparata mathak wenne naha
LKS007 Feb 4, 2016 meka balahalla newest game eka :D http://www.elakiri.com/forum/showthread.php?t=1724431
gayankuwait Jan 14, 2016 ඔබටත් එසේම වේවා මචන්.ස්තුතියි යාළුවා 2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!
ඔබටත් එසේම වේවා මචන්.ස්තුතියි යාළුවා 2016 වසර ඔබට හා ඔබ පවුලේ සැමට පැතුම් ඉටුවෙන, සිහින සැබෑවෙන සුබ නව වසරක් වේවා!