subashani
Reaction score
45

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද නංගි පේන්න නැත්තේ?? අසනීපයක්වත්ද??
    නංගිගේ නිර්මානයක් හුඟ දවසකින් දකින්න ලැබුනේ නෑ..පුලුවන් නම් තොරතුරු අපිට කියන්නකෝ..අපේ කෙනෙක් ගැන සොයා බලන එක අපේ යුතුකමනේ..

    නංගියට තෙරුවන් සරණයි...
    නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    ElaKiri Mr. 2010 Contest! Part 4 Vote Now!

    ~.:TrEAtmENt:.~

    ~.: (S) InfectiONs .:~ +


    Ada Anthima Dawase..
    Sathana Natara Karanda Hetenne Ne.. :)
    Yahaluwatha Puluwan Nam Matha Sadaranayak Ethu karanda..

    Matha Ona Kamak Ne.. FAKE ID'S Hadala Me Ken Dinanda..
    E Hindai.. Oya YahaluwageN
    VOTE Ekak Anthima Mohotet Man Pehitha Patanne :)
    කොහොම අක්කි ජීවිතේ ....................හැමදාම වගේ ගොඩක් සතුටින් කියලා හිතනවා .....
    ගොඩක් ස්තූතියි අක්කි මට කවිය හදලා දුන්නට.......... :)
    tikak hodin sanipa nethiwa hitiya sis
    ada ek 1 paththe awe.... :)
    monawada aluth dewal ..... >>>>?????
    මොකද කියන්නේ හොද යාළුවෙක් වෙනවද මගේ ....................... :) :)
    හායි නංගි... කොහොමද ඔයාට?
    ටික දවසකින් කතා කරන්න බැරි උනා... සොලි හොඳේ... :)
  • Loading…
  • Loading…
  • Loading…