labu gediya Apr 14, 2016 ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා..
XpAkila Apr 14, 2016 obatath oba ethulu Paule sematath lebuwa Wu aluth aurudda samaya sathuta piri suba nawa wasarak wewa macho
obatath oba ethulu Paule sematath lebuwa Wu aluth aurudda samaya sathuta piri suba nawa wasarak wewa macho
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!