NUWAN BUWA Apr 25, 2016 පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක් අපිට බොරුවට ප්රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
පොඩි කාලේ ඉදන් දන්නා එකෙක් මල්ලි ඉස්සර කැසට් එකක් දාගෙන ගම දෙදරන්න අජිත් මුතුකුමාරනගේ සිංදු අහපු එකෙක් අපිට බොරුවට ප්රබුද්ධ වෙනස පෙන්නන්න යද්දී කට වහගෙන ඉන්න බැරි උනා
RePost බුවා Apr 23, 2016 අම්මෝ, ඒ පැත්තේ නම් ඉන්ඩ බැරුව ඇති,, ලුණු ගතිය හින්ද හුලන් වැදුනත් අමරුයිනේ නේද....