aggregate May 23, 2016 අවුලක් නැතුව ඇති මං හිතන්නෙ.ගෙවල් වලත් කවුරුත් නැති නිසා කියන්න දන්නෙ නෑ.ඔයිට වඩා ගංවතුර ආපු කාලවල් වලත් මඩ වල වල් වගේ හැදුන ඇරෙන්න වෙන ලොකු දෙයක් උනේ නෑ.
අවුලක් නැතුව ඇති මං හිතන්නෙ.ගෙවල් වලත් කවුරුත් නැති නිසා කියන්න දන්නෙ නෑ.ඔයිට වඩා ගංවතුර ආපු කාලවල් වලත් මඩ වල වල් වගේ හැදුන ඇරෙන්න වෙන ලොකු දෙයක් උනේ නෑ.
^Buddhika^ May 22, 2016 ape patte awlak naha kisima, apith adara ekathu karala gihin denawa heta gan watura thina ayata.
EK KILLER May 22, 2016 meheta awulak na akko... thaththa gedara hadala thiyenne muda godagaluwath yatawenne nathi thanaka
aggregate May 18, 2016 අපෙත් එහෙම තමා ලඟදිත් ස්නෝ කලා.තාම ඉතින් පොඩ්ඩක් විතර සීතලයි. ඊලඟ මාසෙ වගේ රත් වෙයි. ටීවි එකේ දැක්කද ලැව් ගින්න. අම්මටසිරි මෙහෙටත් ඕකක් ආවොත් ඇඳුනුත් නැතුව දුවන්න වෙන්නෙ.
අපෙත් එහෙම තමා ලඟදිත් ස්නෝ කලා.තාම ඉතින් පොඩ්ඩක් විතර සීතලයි. ඊලඟ මාසෙ වගේ රත් වෙයි. ටීවි එකේ දැක්කද ලැව් ගින්න. අම්මටසිරි මෙහෙටත් ඕකක් ආවොත් ඇඳුනුත් නැතුව දුවන්න වෙන්නෙ.