paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තාම ගියේ නෑ අක්කේ හෙට හරි අනිද්දා හරි යනවා
    යන්තම් පන ගැට ගහ ගත්තා...
    අඩි 6ක් විතර දැම්මා..
    අද තමා ගේ අස් කලේ...
    අවුලක් නැතුව ඇති මං හිතන්නෙ.ගෙවල් වලත් කවුරුත් නැති නිසා කියන්න දන්නෙ නෑ.ඔයිට වඩා ගංවතුර ආපු කාලවල් වලත් මඩ වල වල් වගේ හැදුන ඇරෙන්න වෙන ලොකු දෙයක් උනේ නෑ.
    ape patte awlak naha kisima, apith adara ekathu karala gihin denawa heta gan watura thina ayata.
    තාම ගියේ නෑ අක්කේ හෙට හරි අනිද්දා හරි යනවා
    දුක තමා
    කොටියම කාපිය
    මොකෝ අර එන්නෙ නැති කතාව
    අර මොකක්ද විභාගෙට මක්කෙයි උනේ
    අපිව හුලගක් ආවොත් තමා ගහන් යන්නෙ. වතුරට පාවෙනවා
    meheta awulak na akko... thaththa gedara hadala thiyenne muda godagaluwath yatawenne nathi thanaka :lol:
    අපෙත් එහෙම තමා ලඟදිත් ස්නෝ කලා.තාම ඉතින් පොඩ්ඩක් විතර සීතලයි. ඊලඟ මාසෙ වගේ රත් වෙයි. ටීවි එකේ දැක්කද ලැව් ගින්න. අම්මටසිරි මෙහෙටත් ඕකක් ආවොත් ඇඳුනුත් නැතුව දුවන්න වෙන්නෙ.
  • Loading…
  • Loading…
  • Loading…