JesonRulez Jul 13, 2016 Bikini අඳින එක උන්ට normal දෙයක් නේද බන්? මොනවා වුනත් හඳුන් පොත කීන් ගාල ගියා සන්සා ජංගිය පිටින් ඉන්නවා දැක්කහම මුල්ම වතාවට. උඹේ PM clear කරපන්.
Bikini අඳින එක උන්ට normal දෙයක් නේද බන්? මොනවා වුනත් හඳුන් පොත කීන් ගාල ගියා සන්සා ජංගිය පිටින් ඉන්නවා දැක්කහම මුල්ම වතාවට. උඹේ PM clear කරපන්.
Thoppi_Chaminda Jul 13, 2016 දෙයියෝ කිව්වේ ස්කර්විටද? උට මානසික රෝගයක් නේ බන්. මන් උට රිප්ලයි කරන්න ගියේ නැ
Thoppi_Chaminda Jul 13, 2016 මගේ ලයින් ස්ලෝව් වෙලා තියෙන්නේ, මන් දාන්නම්.පොඩ්ඩක් හිටපන්, වීඩියෝ නම් නැ බන්,පොටෝ තියෙන්නේ අවුලක් නැනේ,මන් කිවේ හිටගෙන
මගේ ලයින් ස්ලෝව් වෙලා තියෙන්නේ, මන් දාන්නම්.පොඩ්ඩක් හිටපන්, වීඩියෝ නම් නැ බන්,පොටෝ තියෙන්නේ අවුලක් නැනේ,මන් කිවේ හිටගෙන
JesonRulez Jun 29, 2016 අපොයි කප්රුක එවුන්ටද දුන්නේ? ඕකුන් අපි නාකි වෙනකම් items එවන්නේ නෑ කියල තමයි බන් ගොඩක් දෙනෙක් කියන්නේ. උඹේ එක ඉක්මනට ලැබේවා කියලා wish කරනවා. ගොඩක් ස්තුතියි මචන් විස්තර කිව්වට. kindle එකට අපිට හොරෙන් download කරගත්තු පොත් දාගෙන කියවන්න පුලුවන්ද බන්? නැත්නම් සාලි දීලම පොතුත් ගන්න වෙනවද ඕකෙන් කියවන්න.?
අපොයි කප්රුක එවුන්ටද දුන්නේ? ඕකුන් අපි නාකි වෙනකම් items එවන්නේ නෑ කියල තමයි බන් ගොඩක් දෙනෙක් කියන්නේ. උඹේ එක ඉක්මනට ලැබේවා කියලා wish කරනවා. ගොඩක් ස්තුතියි මචන් විස්තර කිව්වට. kindle එකට අපිට හොරෙන් download කරගත්තු පොත් දාගෙන කියවන්න පුලුවන්ද බන්? නැත්නම් සාලි දීලම පොතුත් ගන්න වෙනවද ඕකෙන් කියවන්න.?
JesonRulez Jun 28, 2016 වෙන මොනවා කරන්නද බන්? උඹ kindle එකක් ගත්තද? උඹ කොහොමද කියවන්න යන්නේ? මම නම් ආසම ඇත්ත පොතක් කියවන්න බන්. ඇත්තටම මම හරියට samuel tarly වගේ එකෙක් බන් පොත් ගැන කතා කලොත් නම්.
වෙන මොනවා කරන්නද බන්? උඹ kindle එකක් ගත්තද? උඹ කොහොමද කියවන්න යන්නේ? මම නම් ආසම ඇත්ත පොතක් කියවන්න බන්. ඇත්තටම මම හරියට samuel tarly වගේ එකෙක් බන් පොත් ගැන කතා කලොත් නම්.
JesonRulez Jun 28, 2016 අඩේ එහෙමද මචන්? ඒ වෙද්දී අපි මේකේ ඉඳීද දන්නෙත් නෑ. මේ කතාව මෙච්චර හිතට වදින්න මට නම් ප්‍රධානම හේතුවක් වුණේ උඹ. උඹ මේක ගැන හැම වෙලේම කියවපු නිසයි මේක බලන්න ගත්තෙත්. පස්සේ උඹත් එක්ක වෙච්ච දේවල් කතා කරන එකෙත් හෙන ෆන් එකක් තිබ්බ. පොත් ටික හොයාගන්න නැති වෙයිද බන්? PDF තියේද? නැත්නම් hard copy තියේවිද ලංකාවේ සල්ලි දීල ගන්න?
අඩේ එහෙමද මචන්? ඒ වෙද්දී අපි මේකේ ඉඳීද දන්නෙත් නෑ. මේ කතාව මෙච්චර හිතට වදින්න මට නම් ප්‍රධානම හේතුවක් වුණේ උඹ. උඹ මේක ගැන හැම වෙලේම කියවපු නිසයි මේක බලන්න ගත්තෙත්. පස්සේ උඹත් එක්ක වෙච්ච දේවල් කතා කරන එකෙත් හෙන ෆන් එකක් තිබ්බ. පොත් ටික හොයාගන්න නැති වෙයිද බන්? PDF තියේද? නැත්නම් hard copy තියේවිද ලංකාවේ සල්ලි දීල ගන්න?
JesonRulez Jun 28, 2016 Season 7 එන්නේ කවද්ද බන්? My life became beautiful after I became a fan of GoT because of you.
JesonRulez Jun 27, 2016 අඩෝ අද කතාව නම් සුප්පා නේද? කාලෙකට පස්සේ හිතට පට්ටම සතුටක් දැනෙනවා. හතේ තිබ්බ ලොකුම බරක් නිදහස් වුණා වගේ...
අඩෝ අද කතාව නම් සුප්පා නේද? කාලෙකට පස්සේ හිතට පට්ටම සතුටක් දැනෙනවා. හතේ තිබ්බ ලොකුම බරක් නිදහස් වුණා වගේ...