ඌ ලඟ කිසි guard එකකුත් නෑ

. තමන්ගේ පුතානේ කියල එච්චර සැක කලේ නැතුව ඇති

හැබැයි ඕකම තමයි Rob Stark ගේ පපුවට ඇන්නේ red wedding එකේදී

. ඒක නිසා හොඳ වැඩේ ද්‍රෝහියාට
දැන් රම්සියා wall එක ගැන underestimate කරගෙන යනවා මිනිස්සු කිහිප දෙනෙක් එක්ක castle black එකට, එතැනදී wildlings ලයි crows ලයි giants ලයි නෙලනවා නෙලිල්ලක් නැතිවෙන්නම
