Podi Silva - පොඩි සිල්වා Jul 28, 2016 අඩෝ ඔව් බන් ජොබකුත් කරනවා වැඩ තියෙන දවස් වල අනිත් දවස් වල ගෙදරට වෙලා ඉන්නවා චාටරුත් කරනවා
A. සිරියා Jul 28, 2016 Sahena kalekin ebay paththe gye na. Ela, man ghin uta msg ekak dala balala kiyannam ban
Hasistranger Jul 26, 2016 Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
Wireless Home Automation + Java Speech Recognition System Give Away http://www.elakiri.com/forum/showthread.php?t=1753205
LazyLizard Jul 25, 2016 ඔව් බන් පොඩි අවුලක් තියෙනවා, ඔකේ එන file එක 7zip වගේ එකකින් unzip කරපන්. extensions වල developer mode on කරපන්(උඩ දකුණේ ටික බොක්ස් එක) ඊටපස්සේ extensions ගිහින් load unpacked extension ගිහින් අර unzip kරපු ෆෝල්ඩරේ දීපන්. එතකොට හරි
ඔව් බන් පොඩි අවුලක් තියෙනවා, ඔකේ එන file එක 7zip වගේ එකකින් unzip කරපන්. extensions වල developer mode on කරපන්(උඩ දකුණේ ටික බොක්ස් එක) ඊටපස්සේ extensions ගිහින් load unpacked extension ගිහින් අර unzip kරපු ෆෝල්ඩරේ දීපන්. එතකොට හරි
Dilwaale Jul 22, 2016 dan sadda api karanna one naa bn.. issara apita sadde daapu ewunma dan sadde daanawa...
Robinhood wage ekek Jul 21, 2016 24 payema hitiye na e unata innawa nan wadi thamai .. meka adu karaganna try karanawa thama
Alu kurulla Jul 18, 2016 Saho, Newi Franando gena Article ekak demma , kauda rep marks adu karala resolutions wedi loku photo ekak ewala , mokada karanne,
Saho, Newi Franando gena Article ekak demma , kauda rep marks adu karala resolutions wedi loku photo ekak ewala , mokada karanne,
RePost බුවා Jul 17, 2016 නැද්ද බන් දන්න කෙල්ලෙක් එහෙම, වැඩිය උස නැති, වැඩිය කළු නැති, වැඩිය මහත නැති, වැඩිය කැත නැති, වැඩිය චාම් නැති, වැඩිය කියවන්නේ නැති, වැඩිය කළු නැති, වැඩිය මිටි නැති, වැඩිය සයිලන්ට් නැති, වැඩිය කෙට්ටු නැති, වැඩිය ලස්සන නැති, වැඩිය සෝබන නැති, කෙල්ලෙක් එහෙම දන්නේ නැද්ද?
නැද්ද බන් දන්න කෙල්ලෙක් එහෙම, වැඩිය උස නැති, වැඩිය කළු නැති, වැඩිය මහත නැති, වැඩිය කැත නැති, වැඩිය චාම් නැති, වැඩිය කියවන්නේ නැති, වැඩිය කළු නැති, වැඩිය මිටි නැති, වැඩිය සයිලන්ට් නැති, වැඩිය කෙට්ටු නැති, වැඩිය ලස්සන නැති, වැඩිය සෝබන නැති, කෙල්ලෙක් එහෙම දන්නේ නැද්ද?
Hasistranger Jul 15, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1751565