Sun_Boy Nov 7, 2016 මහගමසේකර මහත්තය නැතිවුනේ වයස 46න් කියල දන්නේ අදනේ හිටං..මට මං ගැනම ලැජ්ජයි..පොළොව පලන් යන්ට හිතුනා...
මහගමසේකර මහත්තය නැතිවුනේ වයස 46න් කියල දන්නේ අදනේ හිටං..මට මං ගැනම ලැජ්ජයි..පොළොව පලන් යන්ට හිතුනා...
Mr.Tom Nov 5, 2016 කිඹුලා අයියේ.. ඔබ තුමා අමරදේව මහත්තයා ගැන විස්තර සහිත ත්රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මට හිතෙනවා. ඒ දේ හිතුනේ මෙන්න මේ ත්රෙඩ් එක දැක්කම. http://www.elakiri.com/forum/showthread.php?t=1770188 ඕක ටිකක් බලන්න ගොඩක් අය දන්නෙ නෑ අමරදේවයන් කියන්නේ කව්ද කියලවත්. මේවට උත්තර දෙන්න තරම් මගේ දැනුම ප්රමාණවත් මදි. පුලුවන් නම් ත්රෙඩ් එකක් දාන්න. අමර දේව කියන්නේ ගායකයෙක් විතරයි කියලා හිතාගන ඉන්න අයට එතුමගේ අගය දැනෙන්න ඕනේ.
කිඹුලා අයියේ.. ඔබ තුමා අමරදේව මහත්තයා ගැන විස්තර සහිත ත්රෙඩ් එකක් දැම්මනම් හොදයි කියලා මට හිතෙනවා. ඒ දේ හිතුනේ මෙන්න මේ ත්රෙඩ් එක දැක්කම. http://www.elakiri.com/forum/showthread.php?t=1770188 ඕක ටිකක් බලන්න ගොඩක් අය දන්නෙ නෑ අමරදේවයන් කියන්නේ කව්ද කියලවත්. මේවට උත්තර දෙන්න තරම් මගේ දැනුම ප්රමාණවත් මදි. පුලුවන් නම් ත්රෙඩ් එකක් දාන්න. අමර දේව කියන්නේ ගායකයෙක් විතරයි කියලා හිතාගන ඉන්න අයට එතුමගේ අගය දැනෙන්න ඕනේ.
lasa_dal Nov 1, 2016 කිබුල් මහතානෙනි,අසාධාරන දතක් සම්බන්දව පි එම් එකක් දමා ඇත. ගැත්තාට අනුකම්පා කර රිප්ලයි කරනු මැනවි
RIDER89 Oct 21, 2016 http://www.elakiri.com/forum/showpost.php?p=19466013&postcount=11 මේං මේ කියපු කතාව ලියල දාන්නකෝ මාමා වෙලාවක
http://www.elakiri.com/forum/showpost.php?p=19466013&postcount=11 මේං මේ කියපු කතාව ලියල දාන්නකෝ මාමා වෙලාවක
Mr.Tom Oct 17, 2016 කිඹුල අයියේ මේක බලන්න එකසිය ගානට හිතට වැදිලා ඉන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1766213
කිඹුල අයියේ මේක බලන්න එකසිය ගානට හිතට වැදිලා ඉන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1766213
Mr.Tom Oct 4, 2016 හැපුවෙ නම් නෑ අයියේ. ලේන් අම්මා නැති පැටියෙක් හම්බුනා. මූට දැන් කිරි එහෙම දීලා තියාගන ඉන්නවා. ලොකු උනාම යවන්න හිතාගන.
හැපුවෙ නම් නෑ අයියේ. ලේන් අම්මා නැති පැටියෙක් හම්බුනා. මූට දැන් කිරි එහෙම දීලා තියාගන ඉන්නවා. ලොකු උනාම යවන්න හිතාගන.