Lakshan-Seram
Reaction score
12,637

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • awlk na ehenm 24-25 max yanna condition balala
    mama nam gannawa nam 24 max
    me dawas wala thiyenne boru market ekak ban ekai ganan hama magulama
    ඇත්තටම කියනවා නම් මචෝ මම හොන්ඩා වාහන ගැන නම් ඒ හැටි දන්නෙ නෑ. ඒ නිසා ES1 එක ගැන හරියටම කියන්න දන්නෙ නෑ. බරගානක් ටොයෝටා, නිසාන් වාහන නම් අරං විකුණලා තියනවා. හොන්ඩා ගැන අහන්න නම් ඉන්න නියම පොර තමයි අපේ හොන්ඩා අනාතයා. යුරාජ් ගාව නම්බර් එක ඇති. පුලුවන් නම් ඌට කෝල් එකක් දාලා අහපං මචං හැමදේම දැනගන්න පුලුවන්. ඇනේ ගානේ විස්තර කියයි ඕනිනම්.
    ek3 ekak 24 kata ganna epa padui machan
    es ekak ganna puluwan e ganata
    max 24 ehata yanna epa es ekatath
    ubata auto awlk nadda?
    එක එක්කෙනාගේ choice එක වෙනස්.
    ek3 එකක් 24කට වැඩි තමයි. ඊට වඩා අඩුවට හොයාගන්න බැරි වෙන්නේ නැහැ.
    ES1 එක අවුලක් නැහැ ඔය කාර් එක මම දැක්ක ඉක්මන් එකේ. මගේ යාලුවෙක් බලන්න ගිහින් තිබ්බ අවුලක් නැහැ කිවුව.
    EK3 RS හොයන්න අමාරුයි බන් එකයි අවුල. තියෙන එවුන් විකුනනවා අඩුයි.
    ඔව් Subaru නඩත්තු කරන්න නම් අමාරුයි තමයි.
    27 කට නම් වැඩී තමයි. ලිස් එක එකපාර ගෙවලා ඉවර කරලා ගන්න 25 කට දෙනවද කියලා කෙලින්ම අහලා බලන්න තියන්නේ.
    subara hondai ban thel kirilla and parts thamai awla

    ekai lankawata awl kiyanne
    nattam supiri wandiya
    ek3 ekak balapan labei
    poddak rapid rav eke balapan eke thibba
    Subaru නම් IDG තමයි ඉතිං
    රත්තරං ගෙන් තාම ත්‍රතිචාරයක් නැද්ද? පොර ලොග් උනේ නැද්ද දන්නෙ නෑ.
    machan condition nam hondai wage car eke
    mata echchara danumak na subaru gana
    engine check karala ganin mokada oka 178k duwala nisa
    price eka nam wadie tikak
    condition hondai nam thawa poddak bargain karanna balanna bt oya ganata nam awlkuth na ban
    රත්තරං ගෙන් තමයි අහන්න ඕනේ මචං. මම හරියටම කියන්න දන්නෙනෑ.
    ow eka thamai
    samaharawita ekak parana athi
    eth sure na ne bn
    dekatama cal karala balanna
    oya car eke dash board eke climate control panel eka modify karala thiyenne
    mamath ekak hewwa bt ganna nam set une na thama
    mamath car eka baluwa cal karala
    car eka nam hondai wage
    mileage eka mata nam sure na habai..
    condition eka nam hondai gaanata watinawa thawa poddak bargain karala ganin gananwa nam
    habai add eka dala dan godak kal oka thama giye naththe ai danne na
  • Loading…
  • Loading…
  • Loading…