tintinonline Dec 17, 2016 අපරාදේ සල්ලි මගෙ...දැන් ඉතින් අනේ අනිච්චන් කියලා වැඩක් නෑ... නෙක්ස් ටයිම් නම් අහල බලලා තමයි ගන්න ඕන බොස් ගෙන්... අනිවා. හදිස්සි උනා වැඩියි...
අපරාදේ සල්ලි මගෙ...දැන් ඉතින් අනේ අනිච්චන් කියලා වැඩක් නෑ... නෙක්ස් ටයිම් නම් අහල බලලා තමයි ගන්න ඕන බොස් ගෙන්... අනිවා. හදිස්සි උනා වැඩියි...
tintinonline Dec 16, 2016 ආ.... 6000ක් උනා අයියෙ.. මීයගෙ මව් දෙමව්පියො සිහිකරලා හිත හදාගෙන ගත්තා අයියෙ ...මොනා කරන්නද. ඊ.පි.එස්.අයි එකෙන් ඕඩර් කලේ...
ආ.... 6000ක් උනා අයියෙ.. මීයගෙ මව් දෙමව්පියො සිහිකරලා හිත හදාගෙන ගත්තා අයියෙ ...මොනා කරන්නද. ඊ.පි.එස්.අයි එකෙන් ඕඩර් කලේ...
tintinonline Dec 15, 2016 ධනුශ්ක සහෝ.. අද තමයි නූල බැලුවෙ..කියන්න දෙයක් නෑ ආයෙ ඉතින් අටුවා ඨීකා නැතුව සුපිරියටම තියනවා ඇ.. ඒ අස්සෙන් මං පොඩි යෝජනා කැල්ලකුත් දැම්මා. ඔක්කෙටම ඉස්සෙල්ලා සමාව බජනය කරනවා බලන්න පරක්කු උන එක ගැන.එහෙනම් ජය වේවා සහෝ..
ධනුශ්ක සහෝ.. අද තමයි නූල බැලුවෙ..කියන්න දෙයක් නෑ ආයෙ ඉතින් අටුවා ඨීකා නැතුව සුපිරියටම තියනවා ඇ.. ඒ අස්සෙන් මං පොඩි යෝජනා කැල්ලකුත් දැම්මා. ඔක්කෙටම ඉස්සෙල්ලා සමාව බජනය කරනවා බලන්න පරක්කු උන එක ගැන.එහෙනම් ජය වේවා සහෝ..