Z Z ZoomLine Apr 5, 2017 උඹ ඇන්ට්‍රිය දැම්ම පොලිසිය මොකද්ද මචන්? ඒකෙන් කෙරෙන්නෙ නැත්තම් වෙන පැත්තක පොලිසියක ඇන්ට්‍රියක් දාලා විස්තරේ කියපන්
උඹ ඇන්ට්‍රිය දැම්ම පොලිසිය මොකද්ද මචන්? ඒකෙන් කෙරෙන්නෙ නැත්තම් වෙන පැත්තක පොලිසියක ඇන්ට්‍රියක් දාලා විස්තරේ කියපන්
Z Z ZoomLine Mar 30, 2017 සිරාවට එක්කෝ උඹ ඕක කාට හරි විකුණපන් ඕවට මැදිහත් වෙන්න ගිහින් මන්න පාරක් හරි වැදුනොත් ජීවිතේම ඉවරයි
S S Simple Man Dec 27, 2016 machan Android wadak gana podi help ekak denna http://www.elakiri.com/forum/showthread.php?t=1778218
blacktulip Oct 1, 2016 රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න. පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන් http://www.elakiri.com/forum/showthr...1#post20737944
EK KILLER Sep 9, 2016 Samsung A5 ekak machan... 4n eka off eke thieddi chip eka galewwa.. passe download mode wath awe na... hadanna dunna samsung ekata dead wela kiyala kiwwa
Samsung A5 ekak machan... 4n eka off eke thieddi chip eka galewwa.. passe download mode wath awe na... hadanna dunna samsung ekata dead wela kiyala kiwwa