ramesh_jaya Apr 14, 2018 මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබට සුබ ,ලස්සන, ධනාත්මක, නිරෝගීමත්, ශක්ති සම්පන්න , උද්වෙගිකර, ආදරණිය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍යවත්, වාසනාවන්ත, සාමය, සතුටින් පිරි අවුරුද්දක් වේවා....
The_Killer Dec 23, 2017 Bro. Byk ekak gaththa. Mata ubalage full Insurance quotation ekak pm karannako. Suzuki Gixxer 155CC. B/N 2017 model. LKR 479,900/= yanawa. Absolute ownership thiyenne. Ape office eke 26,000 ta dennam kiwwa.
Bro. Byk ekak gaththa. Mata ubalage full Insurance quotation ekak pm karannako. Suzuki Gixxer 155CC. B/N 2017 model. LKR 479,900/= yanawa. Absolute ownership thiyenne. Ape office eke 26,000 ta dennam kiwwa.
akilar25 Jan 17, 2017 මචන් රිපෝර්ට්ස් ගන්න පුලුවන්නම් කෙලින්ම කොඩිකාරවම හම්බෙයන්. උබ මහරගම ගියපු තැනින් උනත් කෙලින්ම අහපන් කොඩිකාරට වඩා ඔයාලා හොදයිද කියලා. අනිවා උබට හම්බෙන් උත්තරේ කොඩිකාර සර් තරම් නම් අපි දන්නේ නෑ කියලා තමා. කොහුවල ලගයිත් එක්කනේ මචන්. ඒ නිසා කෙලින්ම පලයන්. මම මේ දවස් වල ජොබ් එකක් හොයනවා. ෆොන් එකට කාඩ් එකක් දාගන්න සල්ලි නෑ බන් . ඉන්ටර්වීව් වලටම ගමන් වියදම් යනවා. ඒ නිසා තමා මට තාම කීයක්වත් දාගන්න බැරි උනේ. ඒ උනාට මම දන්න දන්න උන්ට මැසේජ් එක යැව්වා උදව් කරපන් කියලා. සෝ උබ කොඩිකාර ගාවට ගිහින් පෙන්නපන්.
මචන් රිපෝර්ට්ස් ගන්න පුලුවන්නම් කෙලින්ම කොඩිකාරවම හම්බෙයන්. උබ මහරගම ගියපු තැනින් උනත් කෙලින්ම අහපන් කොඩිකාරට වඩා ඔයාලා හොදයිද කියලා. අනිවා උබට හම්බෙන් උත්තරේ කොඩිකාර සර් තරම් නම් අපි දන්නේ නෑ කියලා තමා. කොහුවල ලගයිත් එක්කනේ මචන්. ඒ නිසා කෙලින්ම පලයන්. මම මේ දවස් වල ජොබ් එකක් හොයනවා. ෆොන් එකට කාඩ් එකක් දාගන්න සල්ලි නෑ බන් . ඉන්ටර්වීව් වලටම ගමන් වියදම් යනවා. ඒ නිසා තමා මට තාම කීයක්වත් දාගන්න බැරි උනේ. ඒ උනාට මම දන්න දන්න උන්ට මැසේජ් එක යැව්වා උදව් කරපන් කියලා. සෝ උබ කොඩිකාර ගාවට ගිහින් පෙන්නපන්.
TharushiKU Jan 9, 2017 Please delete this .... please http://www.elakiri.com/forum/showpost.php?p=21115667&postcount=169
කෝරලේමහත්තයා Apr 10, 2016 Laptop Motherboard repair(chip level)-1 ත්‍රෙඩ් එකට එන්න..:D wadduwa 071 0 60 23 23