paris Jun 1, 2016 ah siriiii dekka kal............ kohomei sepa duk? den kolla wediya photos danneth nane.... cam ekata full stop thibbada?
ah siriiii dekka kal............ kohomei sepa duk? den kolla wediya photos danneth nane.... cam ekata full stop thibbada?
mottaya Dec 16, 2013 අහ් එහෙනම් කමක් නෑ.. ෆිසිකල් වලින් ඉස්සරහටම ගියොත් ඉතින් ලෙක්චරර් වගේ නෙ වෙන්න පුලුවන්. ඒක මටනම් අප්සට්..
අහ් එහෙනම් කමක් නෑ.. ෆිසිකල් වලින් ඉස්සරහටම ගියොත් ඉතින් ලෙක්චරර් වගේ නෙ වෙන්න පුලුවන්. ඒක මටනම් අප්සට්..
mottaya Dec 16, 2013 තාම දන්නෙ නෑ බන්.. ආචාර්ය මර්වින් සිල්වගේ ඒරියා එකට යන්නෙ.. දෙන්නෙකුට විතර ගහල 70කින් විතර ගුටිකාල එන්න පුලුවන් වෙයි..
තාම දන්නෙ නෑ බන්.. ආචාර්ය මර්වින් සිල්වගේ ඒරියා එකට යන්නෙ.. දෙන්නෙකුට විතර ගහල 70කින් විතර ගුටිකාල එන්න පුලුවන් වෙයි..
mottaya Dec 14, 2013 එහෙමෙයි? දැන් උබල හොයන්නවත් නෑනෙ.. අපි ඉතින් ෆුල් අනාතයිනෙ.. නෑ තට්ටයො කැම්පස් පටන් ගන්නකන් ඉන්නෙ..
mottaya Dec 13, 2013 හෙහ් හේ.. මොනා වෙන්නද බන් ඔහෙ ඉන්නෝ.. නිදිමත වෙනකන් කනව.. බඩගිනි වෙනකන් නීදාගන්නව.. මොකෝ දැන් පේන්න නැත්තේ?
හෙහ් හේ.. මොනා වෙන්නද බන් ඔහෙ ඉන්නෝ.. නිදිමත වෙනකන් කනව.. බඩගිනි වෙනකන් නීදාගන්නව.. මොකෝ දැන් පේන්න නැත්තේ?