

එල එල මචෝ
උබ ඉතින් බොක්කේ එකක් තියන් කතා කරන එකෙක් නෙමේනේ
මාත් කැමති කෙලින් වැඩකරන මිනිස්සුන්ට තමා


අර පරණ එක්කෙනා අයි සෙට් වුණා කියල තිබ්බ නේ
අනේ මන්දා උඹේ ලවු ස්ටෝරි


කොහොමත් උඹ කියනවා වගේ දෙනවනම් එහෙම කෙල්ලෙක් ලෙසියකින් අමතක ක්රන්න නැති කරගන්න බෑ තමා

