.amda
Reaction score
866

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • remind eka nam math yewwa. unta inbox msg pawa demma ekekwath reply karanneth ne onlinewath nane. ungen salli kepila iwarane. aparade utath ne matath ne. :( puruddata kohomath remind eka yawanwa ban order eka apu gaman.
    අනුරාධපුරට වහින්නේ නැහැ බන්..වැහි කළුව තියෙනවා දවසම, ඒත් වහින්නේ නැහැ..හරියට වැස්සේ පෙරේදා (මම මේ කියන්නේ මිහින්තලේ ගැන)
    එහෙනං ඉතින් Job එක තියෙනවනේ...සාමන්යෙන් ජොබ් ඒකට වඩා Fiverr එකෙන් හොයපු කාලවල් තිබුනද? :) :baffled:

    උඹ ඉන්නේ මාලබේ/තලාහේන හරියේ නේද? :nerd: :rolleyes:
    :(

    වෙන ජොබ් එකක් කරන්නේ නැද්ද?

    Fiverr විතරද කරන්නේ? වෙන investments කරලා මුකුත් business පටන් අරගෙන නැද්ද? :oo:

    මමත් Fiverr විතරයි කරන්නේ, ඉන්කම් එක නම් මදි ඉතින් :( මම 2013 ඉඳන් කරලත් ඉන්කම් එක සෑහෙන අඩුයි..අඩුයි කියන්නේ ඉතින් මම මාකට් කරනවත් අඩුයි :)
    Fiverr orders ගැන නං කතා කරලා වැඩක් නැහැ :lol:

    මෙලෝ රෙද්දක් එන්නේ නැහැ මටත් :(

    හැබැයි එක අතකින් හොඳයි, මේ දවස්වල exam මට :(
    අඩේ..උඹට මාව මතකද දන්නේ නැහැ :P

    උඹ කාලයක් Smart TV එකක් එහෙම හොයා හොයා ඉන්නකොට මම තමයි අර කිව්වේ TV Box එකක් ගනින් කියලා :baffled:

    කොහොමද සැප සනීප එහෙම? :)

    උඹ Freelancing කරනවද online?
    Normal danna, ID copy eka sign karanna oney naa. letter eka oneth naa. ube photo wala (eka bike ekata photo dekak oney) inne uba kiyala gramaya hari JP hari sahathika karanna oney. thawa license wala original ekai photo copy ekai aran palayan. pothai, transfer papers thama anith tika oney
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…