B B Bachi Nirosh May 28, 2017 තෑන්ක්ස් සහෝ. මම සිංහල ටැමිල් කිට් එක දාගත්ත ඊයෙ රෑම. ලැපේ ආයි ලෙඩ බන්. ෆෝමැට් කරා අද තුන් පාරක්
yasi96 May 27, 2017 වතුර ආවෙ නෑ බං..සෑහෙන්න වැස්සා....මේ පැත්ත යට වෙන්නෙ නැ වෙලාවට...අද තමයි online ආවෙ
LazyLizard May 25, 2017 සහතික ඇත්ත බන් හුඹස් කටක් වගේ කිසි වැදගැම්මක් නැති වල්පල් මයි මේ ටිකේම කටින් පිටවෙන්නෙ. දීපන්කො ඕක තියෙන තැනකින් අපිටත් බලල කට පුනරුත්ථාපනය කරගන්න
සහතික ඇත්ත බන් හුඹස් කටක් වගේ කිසි වැදගැම්මක් නැති වල්පල් මයි මේ ටිකේම කටින් පිටවෙන්නෙ. දීපන්කො ඕක තියෙන තැනකින් අපිටත් බලල කට පුනරුත්ථාපනය කරගන්න