Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ත්ත තමයි කතාව මේක ලොකු අවුලක් වෙලා තියෙනවලු..දැන්..මොකද්ද ඒ...පුංචිම ලමයින්ට කිරි දෙනකොට එයාගෙ මූණ දිහා අම්මා බලාගෙන ඉන්න ඕන..මොකද පොඩි එකා කිරි උරන ගමන් ඒ වැඩේ නවත්තලා අම්ම දිහා බලන් ඉන්න එක කරනවා..ඒ වෙලාවට අම්මත් එයා දිහා බලන් ආදරෙන් ඉන්නවා කියලා දැක්කම පොඩි එකාටා මාරම හැපී ලු...
    අම්මට මාරම විදියේ ආදරණීය බැඳීමක් ඒ හරහා ගොඩ නැ‍ඟෙනවලු...

    ඔන්න දැන් අම්ම කෙනෙක් රෑ 8:30 ට වගේ පොඩි එකාට කිරි දෙනවා.. ටී.වි එකත් බලන ගමන්...ඕකේ ඉතින් යන්නේ දුෂ්ඨ සීනුයි,අඬන ඒවයි,පලි ගන්න ඒවයි,මිනී මරන ඒවයි...
    අම්ම ත් ඊව දිහා බලන් " එල එල..කට කාපන් නයිට් රයිඩර් කට කාපන්.. ගගා..ඕවා බලනකොට"පොඩි එකා දකිනවා අම්මට ඌ ගැන අවදානයක් නෑ කියලා අම්මගේ මූණේ තියෙන්නෙත් ඒ වෙලාවෙ යන රූපරාමු වලට අදාල හැඟිම් අම්ම ගැන තියෙන බැඳීම පලුඳු වෙන්න මේ දේ සෑහෙන්නම බලපෑමක් කරන අවස්ථාවක් ලු...:):):)
    උඹලමයි කියන්නෙ වැදගත් දේවල් වලට තැන්ක නෑ කියල... තැනත් එන්නෙ කොහොමද බන් උඹලවත් තැනක් දෙන්නෙ නැති කොට.. කාලය හරි වගේ තීරණයක් ගන්න.. කෝපි කඩයක් ඉන්නවද..? වැඩක් ඇති තැනකට යනවද කියල තීරණයක් ගන්න... සෑහෙන් කණගාටුයි.. දාන දේත් කොපි කරණව.. දැම්ම දේටත් බලපන් 3 දෙනයි පිටින් ඇවිත් රිප්ලයි කරල තියෙන්නෙ.. නිගා නූලක් දැම්මම පේජි 5 පනිවාමයි.. මේක ස්වභාවධර්මයේ හැටි වෙන්ටැ.. අවුලක් නෑ.. අපි මේකත් කොපි කර කර දාමු ඔන්ඔහේ ඕව අමතක කරල බන්... -
    ඔව් ඒක නම් ඇත්ත බං.. වැඩ වැඩි උනාම කන බොන එක අමතක වෙනවා.. ප්‍රශ්න වැඩි උනාමත් ඒ ටිකම තමා..
    එයාර් කාර්ගෝ දාන්න ගියොත් මට සදා මෙහෙ නවතින්න තමයි බන් වෙන්නේ.මම එවන බඩු ගොඩ හැටියට බර ගානක් ගෙවන්න වෙයි.
    හැමදාම ඕක කරන්නෙපා උඹට නොදැනිම උඹට කෙලවෙයි පුතේ.. ගෑස්ට්‍රයිටීස් හදාගත්තම වෙන ලොකුම සීන් එක ඇඟට පණ නැති වෙන එක.. වැඩිම උනාම බොක සෙට් වෙනවා එකපාරම පොල්ලෙන් ගැහුව වගේ.. ගමනක්වත් ගිහින් ඉවරයි..
    ඔව් බන් කටාර් ඉදල ලංකාවට බඩු පෙට්ටියක් දාන්න.තවම හරියට විස්තරයක් නැහැ කොහොමද වැඩේ වෙන්නේ කියල.මම දන්නා විදිහට නම් ඩුබායි මුහුදු සීමාව හරහා තමයි නැව් එන්නේ.එහෙමනම් එන්න තියෙන එකම මාර්ගය.වැඩේ දෙල් වෙනවා.
    අනිවා මචන්.මට තියෙන එකම අවුල , මෙහෙන ලංකාවට සී කාර්ගෝ දාන එකේ අව්ලක් තියෙනවද කියල බලන්න.මම ලක්සිරි එකේ බුවෙක්ට කෝල් කල උ phone එක answer කරන්නේ නෑ බන්.නැත්තන් මට කිසි අව්ලක් නැහැ.අපේ කොමපැනි එකෙත් එහෙමයි.
    අපෝ.. ඔහොම කන්නෙපා බං.. මටත් මේ ගෑස්ට්‍රයිටීස් හැදිල තියෙන්නෙ හරියට වෙලාවට උදේට නොකන නිසා.. ඉස්සර නම් බීලා බීලම ගෑස්ටික් හැදුනෙ.. ඒපාර වෙලාවට නොකන නිසා.. දැන් නම් කනවා බං වෙලාවට..
    නෑ බං.. මං කෑවා.. කඩේට යන්නෑ.. අපි දන්න ඇන්ටි කෙනෙක්ගෙන් ගන්නෙ.. ඒ මනුස්සයගෙ කෑම පිරිසිදුයි හොදයි.. වැඩ කරන එකෙක් ගිහින් ගේනවා.. මෙහෙම තියන් කනෝ බං..
    පොඩි ජොබ් එකක් ලැබුණා බන්.. හම්මෝ.. කියන්න කතන්දර ගොඩයි.. හෙන කාලෙකට පස්සේ අදයි මේ පැත්තෙ ආවේ.. ගොඩක් උන් මැසේජ් දාලා තිබුණා මචන්.. අද ත්‍රෙඩ් බලන්න වෙලාවක් නෑ හැමෝටම රිප්ලයි දාගෙන යන ගමන්.. ගං වතුරෙන් නම් හානියක් උනේ නෑ මචන්.. මගේ ප්‍රශ්න නිසා තමයි ඉතින් වෙච්ච හානි ඔක්කොම උනේ.. :( පස්සෙ සෙට් වෙමුකෝ ඩ්‍රැගන්ගේ ත්‍රෙඩ් එක පැත්තේ ආවාම.. :)
    ඔව් මචෝ මම ඉන්නේ කටාර්.අපිටනම් තාම කිසිම upset එකක් නැහැ බන්.තැන්ක්ස් මචෝ ඇහුවට .
  • Loading…
  • Loading…
  • Loading…