Dilzzzz
Reaction score
1,172

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට ඕන මුල් පේජ් එක විතරයි, ඒ හින්දා එච්චර ඩේට යන්නෙ නෑනෙ
    ow, එලකිරියේ පේජ් එකක් ඩවුන් කරන්න තමා ට්‍රයි එක ,

    ඊට වඩා ලේසි රයිට් ක්ලික් කරලා සේව් කරන එක, ඉක්මනට සේව් වෙනවා, වෙලා යන්නෙ නෑ අරකේ වගේ ඕන කරල ඒව ටික තියෙනවා, ඒත් කිරියේ නිල් පාට පේන්නෙ නෑ එච්චරයි
    httrack එකෙන් පෙන්නනවා 107mb, networx එකෙන් 17mb ඒත් රයිට් ක්ලික් කරලා සෙව් කලාම 8.4mb:eek::eek:
    httrack එකෙන් බොරු සයිස් එකක්නෙ පෙන්නන්නෙ , networx දැම්මාම ඒකෙන් පෙන්නන්නෙ පොඩි සයිස් එකක්:sorry:
    ඉතිං එච්චර ඩවුන් වෙන්නෙ නෑනෙ ක්‍රෝම් එකෙන්වත්
    gosip lankaaඑකේ නිව්ස් එකක් තියෙන එකක් දැම්ම ඩවුන් වෙන්න , මෙගාබයිට් 60 ගානක් දැනටමත් ගියානෙ
    ඒකෙන් මාර ඩේට් ගොඩක් යනවනෙ, ඒකෙ ලින්ක් එක පේස්ට් කරන්න විතරයි නේද තියෙන්නෙ
    හම්මෝ අරක කොලිටි බන් brrip එකක් වගේමයි. කිසි වෙනසක් නෑ :yes: මැස්සට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ;)
  • Loading…
  • Loading…
  • Loading…