මේ ලගකදි ඉදන් තමන් මට මේ සීන් එක මීටර් වුනේ
එතකන් තෙරුනේවත් නැහැ
හොඳට නිරෝගිව තිබ්බා
සයිස් එකත් අවුලක් නෑ
බඩු ටිකත් කොච්චර හිස් ක්රත් ඉක්මනට හැදෙනවා
කොටින්ම පොඩියම් හෝ වේදනාවක් තිබ්බෙම නෑ
මට මේක නෝට් වුනෙත් හරි පුදුම විදියට
මම සාමන්යෙන් මල්ලිගේ රැවුල කප්ප්වන්නේ ටොයිලට් එක ඇතුලේ
ගොඩ දවසකින් කපන්න බැරිවෙච්ච හින්ද සැහෙන්න වැවිලා මල්ලිව නොපෙන්නෙන ත්රම්ම
මන් ඉතින් බාල්දියට වතුර එකක් පුරවල සබන් ටිකක් ගාලා ඔන්න කපන්න ගත්තා
ගොඩක් වැවිල තිඉබ්බම අවුල් ඉතින් දිග කෙස්ගස් පැටලෙනවා රේසරේ
ඔක්කොම කරලා ඉවරවෙලා ඇදන් හිටපු ශෝර්ටම ගල්වල හොඳට පිහිදලා ඉවරකරලා එහෙම ඊට යට බැලුවා
කිරිඅප්පට බල්ලෝ පැනපි.
යකෝ බෝල දෙක එල්ලෙනවා කියහන්කෝ වෙනදාටත් වඩා පාත්වෙලා
මේක හිතා ගන්න බෑ මොකද කියලා වෙනදත් එල්ලෙනවා
ඊත් එවෙලේ බලද්දී වෙනදට වඩා ගොඩක් පාත්වෙලා
මට මේකට මොනවද කරන්න පුළුවන්
එන්න එන්න පාත්වීම වැඩියි කියලම්යි හිතෙන්නේ
මේක දණහිසේ වදින්න ගත්තොත් මෙහෙම පාත්වෙලා මොන දෙයියන්ට කියන්ඩ ද බන් ?


පිලියමක් කියහන් මේක නැවත කලින් තිබ්බ මට්ටමට හිටින්න
දොඹකරයක් දාලා උස්සන්න කියන්න එපා දන් ඉතින්

