මොකද මචන් උබට වෙලා තියෙන්නෙ?? මම calls කීයක් දුන්නද?? මම බයවෙලා හිටියෙ....
මම මුකුත් නොකියා අහගෙන හිටිය...
මොකද මචන් කතා නැත්තෙ?? අනේ very sorry මචන් දවල් උනදේට....

උඹ බය උනාද මම හිතල කරපු දෙයක් නෙමේ..
මට උබව දැක්කම මාවම පාලනය කරගන්න බැරි උනා..
උඹ තරහද??
මම උඹත් එක්ක හැමදාම හිතින් හිටියා..
උඹව තනියම දැක්කම මට මාව පාලනය කරගන්න බැරිඋනා..

මට මොනව උනාද කියල මම ම දන්නෑ මචන්....
මට සමාවෙයන්....
උඹ තරහද මාත් ඒක්ක...
මට දෙන්න උත්තරයක් ගැටගහගන්න බැරි උනා...
මම නිෂ්ශබ්දව හිටියා....
තරිදු මචන් උබ තරහද???

හලෝ හලෝ.. මචන් උබ ඉන්නවාද ?? හලෝ උබ තරහද???
සමන් දිගටම කියවනවා....
නෑ.......
මට කියවුනා...
සමන් අඩන්න වගේ එක දිගට කියවනවා අහන් ඉන්න බැරිඋනා...

මම නොදැනුවත්වම උත්තර දුන්නා...
නෑ මචන් උබට ආයිත් මම මුකුත් කරන්නේ නෑ...
මට හිතා ගන්න බැරි උනා මට මොකද උනේ කියලා... ආයිත් මගෙන් ඔහොම වැරැද්දක වෙන්නෙ නෑ... මට සමාවෙයන් තරිදු....
