ගරු ජනාධිපතිතුමනි,
නාමිකව හෝ ඔබ මේ රටේ ජනාධිපතිවරයාය. මිනිස්සුන්ට ගොං ජෝක් සහිත යෝජනා ගෙන ඒමෙන් වැළකී තමන් ගේ රාජතාන්ත්රික කටයුතු වල යෙදීම මැනවි.
ලොල් සහගත ගොංපාර්ට් ගෙන එනවාට වඩා ඉසුර දේවප්රිය නම් ඔබතුමා ගේ සට්ටැඹියාට කියා ගද ගමන කොළඹ සුද්ද කිරීමට කටයුතු කිරීම මෙයට වඩා හොද නැද්ද..???