කාන්තාවක් ගියා නාරී සහ ප්රසව වෛදවරයෙක් හමු වෙන්න.මේ කාන්තාව සිය යට ඇදුම් සේරම ගලවලා ගිහිල්ලා ඇඳේ නිදාගත්තා.දැන් ඩොක්ටර් මෙයාගේ ලිංගික ඉන්ද්රිය චෙක් කරනවා.
ඩොක්ටර් චෙක් කරන ගමන් එක පාරම කියනවා
" මේක තමයි මම දැක්ක ලොකුම එක"
" මේක තමයි මම දැක්ක ලොකුම එක" මේ කාන්තාව කියනවා " මොකද මේ දෙපාරක් කීවේ.ඕක එක පාරක් කීවා නම් ඉවරනේ
ඩොක්ටර් කියනවා
"මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"
"මම එක පාරයි කීවේ ,අනිත් එක දෝංකාරය නිසා"