ගෙදරට ඇවිල්ලා පුළුවන් ගානක් දෙන්න කිව්වා
ඒක අර ගානෙන් අඩු වෙනවා කිව්වා
කොහොමත් 7,500 වඩා යනවා බන් එකපාර ම ගෙවන්න දෙන්නෙත් නෑ
මාස තුනකට බෙදලා ගෙවන්න ඕනේලු උන්ට ටැක්ස් ගන්න කපටි කමට 15,000 වෙන්න යයි
අපු කෙල්ලට දැනට දුන්නේ 3,000 යි එහෙම දුන්නට පස්සේලු ලයින් එක අදින්න එන්නේ
ලයින් එක දුන්න වෙලාවට ස්පීඩ් එක දාන්නම්
