kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටෙලිකොම් තමා මට කොහොමත් හොද
    ADSL උනත් නියමෙට දෙනවා කේස් නෑ, ඩිස්කනෙක්ට් වෙන්නේ නෑ මලාට වැස්සකටවත්
    මට ස්පීඩ් එක ඕනේ නිසා තමා ෆයිබර් ගන්නේ... :D
    විශේෂයෙන්ම වැඩි ස්පීඩ් එකක් අරන් ඩේටා ටිකට කෙලව ගන්න තියෙන ආසාවට... :lol:
    ගෙදරට ඇවිල්ලා පුළුවන් ගානක් දෙන්න කිව්වා
    ඒක අර ගානෙන් අඩු වෙනවා කිව්වා
    කොහොමත් 7,500 වඩා යනවා බන් එකපාර ම ගෙවන්න දෙන්නෙත් නෑ
    මාස තුනකට බෙදලා ගෙවන්න ඕනේලු උන්ට ටැක්ස් ගන්න කපටි කමට 15,000 වෙන්න යයි
    අපු කෙල්ලට දැනට දුන්නේ 3,000 යි එහෙම දුන්නට පස්සේලු ලයින් එක අදින්න එන්නේ
    ලයින් එක දුන්න වෙලාවට ස්පීඩ් එක දාන්නම් :sorry: :sorry:
    තාම හම්බ උනේ නෑ බන් සතියක් ඇතුලත කියලා කිව්වේ
    ගිය බ්‍රහස්පතින්දා තමා පානදුර එකේ ෆයිබර් සම්බන්දව ඉන්න කෙල්ල ගෙදරටම ඇවිත් සල්ලි අරන් ගියේ
    කිව්වේ සතියක් ඇතුලත ඇවිත් සෙට් කරයි කියලා...
    හප්පා එහෙමද
    ඉතින් දකින්නවත් නැනේ බන්
    මං හිතුව බිසී කියා;ආ
  • Loading…
  • Loading…
  • Loading…