kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට
    ගිය සදුදා බන් හම්බුනේ :D
    ඕක ඉස්සරහට Speed අඩුවෙයිද බන්, තාම අපි විතරයි DP එකෙන් අරන් තියෙන්නෙ...
    600M නෑලුබන් 370M තියෙන්නෙ ආපු කෙල්ල බොරුකියලා 2,500 ක් අරගත්තා 500M වැඩී කියලා :(
    අරක්කු පානය කිරීම යනු තරගයක් නොවේ. තරගයට අරක්කු බීමෙන් වළකින්න. ඉක්මනින් අරක්කු පානය කිරීම එකකි. තරගයට පානය කිරීම තව එකකි. තරගයට අරක්කු පානය කිරීම සුදුසු නැත.
    views ei bn. ubata barida oya chanux wage gappiya wage ekak karanna ahala pahala kollo tikak set karan. ewatanam godak thiyenwa.
    :P
    කොහොමද කෑම :P
    ඉතිරි දවස් දෙක වස්සනම් හරි.
    මේකයි සිද්දිය ගෙදර ඉන්න වෙලාවට මට මාසේ ඉවර වෙනකම්
    එලකිරි එන්න ඩේටා නෑ ගිෆ් දාලා නම් හුටා ඉතින්
    මම වැඩි හොදටත් එක්ක ඩිසේබල් කරා :lol: :lol:

    ඔය කිව්වට මේ සතියත් යනවා මචං :( :(
    සෙට්කරපු ගමන්ම නෙට් යන්න පුළුවන් ද මචං ?
    ඊයේ කෝල් කරලා ටෙලිකොම් එකේ උන් එන පාර ඇහුවා එච්චරයි
    අද ඒ නම්බර් එකට කෝල් කරලා ඇහුවා මම එතකොට කිව්වා
    තව දවස් හතරක් පහක් යයි ලයින් එක සෙට් කරන්න එන දවසට කලින් දවසේ
    කෝල් කරලා කියනවා කියලා... :D
  • Loading…
  • Loading…
  • Loading…