dinuka rukshan
Reaction score
1,204

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • උඹලට කෙල්ලෙක්ගෙ මොකක් දැක්කමද ගොඩක්ම turn on වෙන්නෙ?
    ටිටී මාත් එක්ක කතා කරන්නෙවත් නෑ ඕයි..
    සිරාවට බන්, පරණ උන්ට ආයෙත් සෙට් වෙලා පිස්සුවක් නටන්න හොඳ චාන්ස් එකක්.. :)
    එන එකක් නෑ බං පරණ කිරිය කියල දාලා තියෙද්දිත්..
    එළස් දිනුකයා, දැනටමත් කීපදෙනෙක්ට යැව්වා.. :D
    ඒ වේසි චැට් ත්‍රේඩ් එකක් දාහන්කො.. පරණ උන් ටිකට සෙට් වෙන්න.. තෝ තමා ඒ වැඩේට හරියන්නෙ..
    එල එල බං.. ජොබක් සෙට් කරන් කොහොම හරි ගොඩ පලයන්.. දැනටත් තොපි කාලෙ නාස්ති කලා වැඩියි..
    මොකක්ද බං එක්සෑම් එක.. ඔව් ඉතිං දැන් ඉස්සර වගේ ෆන් ගන්න ටයිම් නැහැ.. අනාගතේ වෙනුවෙන් යමක් කමක් කරගනිං..

    මට කොයිද වේසියෙ විසි අටක්.. තාම විසි හයයි.. තොට විසි හයක් කොයිද තෝ අනූ දෙකේද අනූ තුනේද..
    මම හුගක් නවීන විදිහට සහ ලිබරල් විදිහට හිතන කෙනෙක්. ඒ වගේම හුගක් උන් කියනව ලංකාවෙ ගෑනුන්ට කොටට ඇදන් යන්න දෙන්න ඕන ලංකාවෙ ගෑනුන්ට බිකිනි අදින්න දෙන්න ඕන ලංකාවෙ ගෑනු බිකිනි ඇන්දම තියන වැරැද්ද මොකද කියල. මචන් මන් කොච්චර ලිබරල් කෙනෙක් උනත් මම ලංකාවෙ ගෑනු පොඩ්ඩක්වත් ඇග පෙන්නන එකට විරුද්ධයි. ඒ ලංකාවෙ තියන මල කෙහෙල්මල් සංස්කෘතියක් නෙමේ. මන් ඒ කතාව මීට කලින් දුර දිග බලල කිව්වෙ මන් දැනන් හිටිය මචන් ලංකාවෙ ගෑනු බිකිනි ඇදපු දවසට මෙන්න මේ දේ වෙනව කියල. අපේ ඇස් වලට බලන්න අප්පිරිය දර්ශනයක් බලන්න වෙනව කියල මන් වලාසනම කියනකොට හුගක් උන් මට මඩ ගහල රෙප් කැපුව. දැන් ලංකාවෙ ගෑනුන්ව හෙළුවෙන් යවන්න කතා කරපු උන්ට මාරම සතුටු ඇති නේද මචන්. දැන් ඉතින් ගිහිල්ල වමනෙ දාපල්ල කොහෙටහරි.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…