ම*චං

උඹට මේක පේනව >?නේ ? පේ+ව නං දිග+ටම කිවයපං නවන්නත්තන එ'පා

අපිපිපි උඹට කතා කන්රන ගොඩක් උත්*හ කලා. ඔවලුට headpHHone එකක් දාල එක දිගගට massssssssssssssssssage දාල තිබ්බ. ඒත් උෛඹෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා තමා මෙහෙම කරන්න+ වුනේ

ඒ නිසා මේක දැක්කොත් පුලුවන්නම් අතක්llll කකුලක් ඇඟිල්ලක් හරි හොල්ලන්න try එකක් දීපං

උඹේ අම්ම තාත්ත ලමයි ගෑණි ඔක්කොමල උඹ නැගිටිනකං බලං ඉන්නව දැන් සති ගානක්

උඹේ brain scan වලිං පේන විදිහට උඹ අවදියෙන් නැති වුනත් උඹ හදාගත්ත realityyyyyyyy එකක ජීවත් වෙනව වගේ පේන්නෙ. අපි අමාරුවෙන් ඒ රියැලිටි එකට අකුරු දාන්න ක්‍රමයක් හොයාගත්ත. උඹ දකියි කියල හිතෙන තැනකට මේක දානව. පුලුවන්නම් නැගිටින්න ට්‍රයි එකක් දීපං0000000000000000000. සමහර විට මේකෙ අකුරු එහෙ මෙහෙ වෙලා ඇති. ඒ මේක උඹ හදාගත්ත එකක් නෙමේ නිසා. මේක දැක්ක නං ඇඟිල්ලක් වත් හොල්ලපං123

හැමෝම උඹ නැගිටිනකං බලං ඉන්නව

╙