සේවින් එකවුන්ට් වලට පුළුවන්.
උබේ නමට තියනවා නම්, කොර්ස් කරලා තියෙන්නේ A/C Payee Only කියල නම්, උබට කරන්ට් එකවුන්ට් එකකුත් නැත්නම් , උබට පුළුවන් සේවින් එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න.
නිකන් කොර්ස් කරලා තියනවා නම්, උනත් පුළුවන් .

එත් වෙන කට හරි ධිලා සල්ලි ගනින්, නැත්නම් උගේ එකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන් ඕනේ නම්. උබට සල්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන් චෙක්