3- මුලාවීම - ඔන්න උඹ කියනවා මට සුනිල් තමයි කිව්වේ ඔය මාලේ වටින්නේ ලක්ෂයයි කියල.. මට ගේ පෙන්නල එහෙට ගිහින් ඒ ගෑණිගේ මාලේ උඹ ලක්ෂෙකට අරන් වරෙන් කියල මට සුනිල් කිව්වා..
මම ඕවල වෙළදපොල වටිනාකම දන්නේ නෑ සුනිල් රත්ටහ්රන් ගැන හොදට දන්නා මිනිහ එය කිව්වා හින්දයි මම ඒ ගානට ගත්තේ කියල උඹ කියනවා...අන්න එක මුලාවීම..
අන්තිම පොයින්ට් එක ඉතිං ඔකේ පැහැදිලි කරලම තියෙනවනේ හොදට එක හෙන සරලයි නේ...
ඕව ඔක්කොම විත්තිය පැත්තෙන් ඌට ගැලවෙන්න කියන කතා මචං උසාවියේදී..
අර මම උඹට කලින් document සීන් එකක් කිව්වේ..
එතකොට අර උඹ ඉදිරිපත් කරන බිල එකට උදාහරණයක්...