
පොඩි ළමයි කේන්ති ගන්න හොඳ නෑ...

ඒකනෙ නංග... අපිට බෑනෙ මිනිස්සුන්ට බලෙන් උගන්නන්න... මොනව උනත් ඔයා කරගෙන යන වැඩ ටික කරගෙන යන්නකො හොඳින්...

ඉතිං අද මට යන්න වෙලාව හරි. හවස් වෙලා එන්න බලන්නම්කො... ඔයා නම් නෑනෙ එතකොට...

ආයිත් කතාකරමුකො වෙලාවක...

නංගියට තෙරුවන් සරණයි...!!!
සතුටින් ඉන්න...හොඳීන් ඉන්න හැමදාම...!!!