pulliya Nov 15, 2017 Ade uba witharai mata hamadama bday ekata wish karanne.Thanks BRO.MAY U LIVE LONG!!!
Rex921 Nov 5, 2017 මට නම් ආයෙ එන එක sure නෑ බන්. දැන් නිවාඩු ගන්න ටිකක් අමාරුයි වැඩත් එක්ක. බලමුකෝ. ආවොත් සෙට් වෙමු.
Rex921 Nov 5, 2017 එල එල පලවෙනි එකට විතරමයි අපි Night club එකේ සෙට් එක ආවේ. දෙවනි සැරේ එක දෙතුන් පාරක් දිනේ වෙනස් උන හින්දා අතෑරලා දැම්මා. උඹ දෙවනි එකට ආවා නේද.
එල එල පලවෙනි එකට විතරමයි අපි Night club එකේ සෙට් එක ආවේ. දෙවනි සැරේ එක දෙතුන් පාරක් දිනේ වෙනස් උන හින්දා අතෑරලා දැම්මා. උඹ දෙවනි එකට ආවා නේද.
Rex921 Nov 5, 2017 මාත් ආපහු පද පේලිය පැත්තේ එන්න ඕන. නිවාඩුවේ මොකුත් කලේ නෑ බන්. සෙනසුරාදත් නිවාඩුවක් දාලා ගෙදර ඇවිත් හොඳට නිදාගත්තා.
මාත් ආපහු පද පේලිය පැත්තේ එන්න ඕන. නිවාඩුවේ මොකුත් කලේ නෑ බන්. සෙනසුරාදත් නිවාඩුවක් දාලා ගෙදර ඇවිත් හොඳට නිදාගත්තා.