DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ade uba witharai mata hamadama bday ekata wish karanne.Thanks BRO.MAY U LIVE LONG!!!
    උබ ගියාද බන් :P උබව හම්බෙනත් ඕන දවසක සෙට් වෙමු. සිරිපාදේ යන කතාවකුත් යනවා බලමු
    මට නම් ආ‍යෙ එන එක sure නෑ බන්. දැන් නිවාඩු ගන්න ටිකක් අමාරු‍යි වැඩත් එක්ක. :sorry:

    බලමුකෝ. ආවොත් සෙට් වෙමු. :love:
    එල එල :cool:
    පලවෙනි එකට විතරම‍යි අපි Night club එකේ සෙට් එක ආවේ. :yes:
    දෙවනි සැරේ එක දෙතුන් පාරක් දිනේ වෙනස් උන හින්දා අතෑරලා දැම්මා. :dull:
    උඹ දෙවනි එකට ආවා නේද.:rolleyes:
    මොකෝ බන් දැන් කරන්නේ. රැකි‍යාවක තිරත වෙනවද. :D
    මෙච්චර කාලෙකට තාම උඹව සෙට් වෙලා නෑනේ. :oo:
    එකෙන්ම එකෙන්ම :love:

    දැන් ඒක තම‍යි නිවාඩුව ගත කරන්න ති‍යන සුපිරිම විදි‍ය :lol:
    මාත් ආපහු පද පේලි‍ය පැත්තේ එන්න ඕන. :love:
    නිවාඩුවේ මොකුත් කලේ නෑ බන්. සෙනසුරාදත් නිවාඩුවක් දාලා ගෙදර ඇවිත් හොඳට නිදාගත්තා. :lol:
    මොකුත් නෑ පුතේ......පරණ උන් දැන් පේන්නවත් නෑ නේද :D
  • Loading…
  • Loading…
  • Loading…