Rhaegar Targaryen
Reaction score
276

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D ඹම නං හිතනව බං :) උඹට කියන්න මං නාල ඉවර වෙලා පැය භාගෙකට වඩා ඇඟ පිහිනව ඕව කල්පනා කර කර :sorry:

    ඒ පිහල ගෙට ඇවිල්ල ආයෙ ඔලුවෙ ඉතුරු තෙත ගතිය යන්න පුටුවක් උඩට වෙලා ඔලුව පිහිනව එතනත් පැය භාගයයි :sorry:
    "Now at first sight, all this evidence that the universe looks the same whichever direction we look in might seem to suggest there is some-thing special about our place in the universe. In particular, it might seem that if we observe all other galaxies to be moving away from us, then we must be at the center of the universe. There is, however, an alternate explanation: the universe might look the same in every direction as seen from any other galaxy too. This, as we have seen, was Friedmann’s second assumption. We have no scientific evidence for, or against, this assumption. We believe it only on grounds of modesty"

    විද්‍යාවෙ, cosmology වල විශේෂයෙන් තියෙන්නෙ ඔය වගේ තඩි උපකල්පන ගොඩක් තමා ගොඩක් වෙලාවට :sorry:
    මේකෙ බොරුත් තියෙනව බං. steven hawking එයාගෙ පොතක කියනව පෘථිවිය විශ්වයේ මැද තියෙන හින්ද සේරම ඈත් වෙනව පේනවද, නැත්තං කොතන ඉඳන් බැලුවත් මැද තියෙනව වගේ ඈත් වෙනව පේනවද කියන කරුණු දෙකෙං කෝක හරිද කියල වෙන් කරගන්න විද්‍යාත්මක සාක්ශි නෑ කියල. විද්‍යාඥයො දෙවනි කරුණ පිලිගන්නෙ පෘථිවිය විශ්වයේ මැද කියල සලකන එක හිතට නිකං මොකක්ද වගේ නිසා කියල.
    ඕක සිංහලෙන් ඇහුවොත් ඇහෙන්නැද්ද :sorry:
    දේශපාලනේ කම්මැලියි බං දැන් :sorry: ආතල් එකට කාව හරි අවුස්සගන්න කාට හරි බැනල ආතල් එකක් ගත්තොත් මිසක් සීරියස් කතා කරන්න මෙලෝ පිරියක් නෑ :(
    බිය නොවන්න මහින්ද අයියන්ඩි, කොමිසමට උත්තර දෙන සැටි මම පෙන්වමි කියල සිංහනාද කරලා ගියේ :yes:
    හොයාගත්තා ඔන්න :yes: තාලේ නං පුරුදුයි තමා ටිකක්
  • Loading…
  • Loading…
  • Loading…