Rhaegar Targaryen Nov 14, 2017 දෙහිවලින් ඕනේ නම් හොයලා දෙත හැකි... කොල්ලුපිටිය පැත්තේ නම් දන්නේ නෑ බන්. අනික ගිනි ගණන් ඇති.
Rhaegar Targaryen Nov 13, 2017 Current Activity: Viewing Thread මේකිගේ වීඩියෝ එක තියනව නම් දීපල්ල අපෝ බන් තොපි නම් හැදෙන්නේ නෑ...
Rhaegar Targaryen Nov 9, 2017 උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ අතරින් සහ දේශපාලකයෝ අතරින් හොඳම පක්ෂය සහ හොඳම පිරිස ඉන්න ජවිපෙ කියන එක. නරකම එවුන් ඉන්න දේශපාලනේ නරක අඩු එවුන්වත් බලයට ගේන එක නේද කරන්න ඕනේ? නැත්නම් උඹේ විසඳුම මොකක්ද? ආයේ මහින්ද ගේන එකද?
උන් 100% හොඳ නෑ බන් උන්ගේත් උඹ ඔය කියපු වැරදි තියෙනවා. ඒත් මම කියන්නේ දැනට තියෙන දේශපාලන පක්ෂ අතරින් සහ දේශපාලකයෝ අතරින් හොඳම පක්ෂය සහ හොඳම පිරිස ඉන්න ජවිපෙ කියන එක. නරකම එවුන් ඉන්න දේශපාලනේ නරක අඩු එවුන්වත් බලයට ගේන එක නේද කරන්න ඕනේ? නැත්නම් උඹේ විසඳුම මොකක්ද? ආයේ මහින්ද ගේන එකද?
Rhaegar Targaryen Nov 8, 2017 දැක්ක නේද ජවිපෙ බලය? උඹලට පාන් කියාගන්න බැරිවෙන්න ගේම දෙන්නේ. ගේමට බැස්සොත් දිනනවා ම තමයි. ඔය වගේ පක්ෂෙකට රට භාර දුන්න නම් මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු කරලා අරගෙන. කොහේද තෝ වගේ අපතයෝ ඉන්නකන් බෑනේ ඉතින්...
දැක්ක නේද ජවිපෙ බලය? උඹලට පාන් කියාගන්න බැරිවෙන්න ගේම දෙන්නේ. ගේමට බැස්සොත් දිනනවා ම තමයි. ඔය වගේ පක්ෂෙකට රට භාර දුන්න නම් මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු කරලා අරගෙන. කොහේද තෝ වගේ අපතයෝ ඉන්නකන් බෑනේ ඉතින්...
Rhaegar Targaryen Nov 8, 2017 අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත. විප්ලවයට ජය වේවා! (කොහොමද අරගලේ බලේ? ආණ්ඩුව බයවෙලා සයිටම් අකුලා ගත්ත නේද අන්තිමේ?)
අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත. විප්ලවයට ජය වේවා! (කොහොමද අරගලේ බලේ? ආණ්ඩුව බයවෙලා සයිටම් අකුලා ගත්ත නේද අන්තිමේ?)
Rhaegar Targaryen Nov 8, 2017 ඔව් ඔව් දැන් ඔය හිටං පොනිල් දෙන්න ලස්සනට කරගෙන යන්නේ නේද? ජවිපෙ ආණ්ඩුවේ ඉන්න කාලේ වැඩ කරපු හැටි වැඩිහිටියෙක්ගෙන් අහලා දැනගනින්කෝ. දහසක් මහා වැව්, කෘෂිකර්මේ නගා සිටවපු හැටි එහෙම. ඒ වගේ වැඩ ඊට පස්සේ කව්ද කලේ?
ඔව් ඔව් දැන් ඔය හිටං පොනිල් දෙන්න ලස්සනට කරගෙන යන්නේ නේද? ජවිපෙ ආණ්ඩුවේ ඉන්න කාලේ වැඩ කරපු හැටි වැඩිහිටියෙක්ගෙන් අහලා දැනගනින්කෝ. දහසක් මහා වැව්, කෘෂිකර්මේ නගා සිටවපු හැටි එහෙම. ඒ වගේ වැඩ ඊට පස්සේ කව්ද කලේ?
Rhaegar Targaryen Nov 8, 2017 උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්‍රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...
උඹලාගේ මොලේ තාම මෝරලා මදි බන් ජවිපෙ ප්‍රතිපත්තිමය දේශපාලනේ තෙරූම් ගන්න. එතකන් පොනිලටයි අප්පච්චිටයි දිදී හිටපන් ඉතින් හැමදාම බැන බැන...
Rhaegar Targaryen Nov 8, 2017 වෙනස සැපද පුටේ? ඕක තමයි අපි කිව්වේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම විසඳුම ජවිපෙට බලය දෙන එක කියලා. ජවිපෙට පුලුවන්ද ඇහුවා ආණ්ඩුවක් කරන්න. ඔය පොනිලා කරේ.
වෙනස සැපද පුටේ? ඕක තමයි අපි කිව්වේ මේ රට ගොඩ ගන්න පුළුවන් එකම විසඳුම ජවිපෙට බලය දෙන එක කියලා. ජවිපෙට පුලුවන්ද ඇහුවා ආණ්ඩුවක් කරන්න. ඔය පොනිලා කරේ.
Rhaegar Targaryen Nov 6, 2017 Current Activity: Viewing Thread BIT කරන අය එන්න මෙතෙන්ට උඹලට මොන BIT ද බන්? සිම් එකක් විකුණන් හිටපන්...
Current Activity: Viewing Thread BIT කරන අය එන්න මෙතෙන්ට උඹලට මොන BIT ද බන්? සිම් එකක් විකුණන් හිටපන්...