RottenCOLT Dec 18, 2017 ah ehemada. mehenam 6.30 idala gema haaaaaaaaaaaaaaaaaahhhhhhhhh... doiyanna ona. g.n
HKavinda Dec 17, 2017 මම කිව්වා එකක් දිනුව පලියට උඩ පනින්න එපා කියලා මොකද ඊට පස්සේ ගහන ඔක්කොම පරාදයි...
HKavinda Dec 17, 2017 මගෙ කාමරේ මාර විදියට දූවිලි පිරෙනව.. අද ඔක්කොම මේසෙ ඇඳ ජනෙල් පිහල ගන්ඩ වෙනව.. හප්පා දූවිලි නෑමක් තියෙන්නෙ.. දූවිලි ගියාම හරි අමාරුයි මට.. ඔක්කොටම කලින් මගෙ බූස්ට් පෙත්ත ගහල ඉන්ඩෝන.. දවස දවස කල් දදා හිටියෙ අදනං කොහොමහරි කරන්ඩෝන
මගෙ කාමරේ මාර විදියට දූවිලි පිරෙනව.. අද ඔක්කොම මේසෙ ඇඳ ජනෙල් පිහල ගන්ඩ වෙනව.. හප්පා දූවිලි නෑමක් තියෙන්නෙ.. දූවිලි ගියාම හරි අමාරුයි මට.. ඔක්කොටම කලින් මගෙ බූස්ට් පෙත්ත ගහල ඉන්ඩෝන.. දවස දවස කල් දදා හිටියෙ අදනං කොහොමහරි කරන්ඩෝන