උඹට කැමති විදියකට අර්ථ දක්වන්න පුළුවන්. ඒත් හොඳින් හිතලා බැලුවොත් තේරෙයි උන් ඉන්නේ උන්ගේ ප්රතිපත්ති තුල කියන එක. එහෙම කරනකොට ඒක එක එක අයට එක එක විදියට අර්ථ දක්වන්න පුළුවන්. සමහරු කියන්නේ දැන් සීනු පොහොට්ටු එකතු වීමක් ගැනත්. ඒකත් ඔය වගේ තමයි. බුද්ධිමත්ව හිතලා අනිත් අයට වඩා රටට වැඩක් කරයි කියලා හිතෙන කෙනාට චන්දෙ දුන්න නම් හරි ඉතින්.