rx_storm_aight Apr 1, 2018 ado mokada ban amataka..... terawillak thoramuda ayeth.. dan awith ithin thread balala yanawa...
cedric1986 Mar 31, 2018 උබට පහසු හින්ද එහෙම කලේ නැත්තන් ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු වෙවී මැසේජ් කියවන්නනෙ වෙන්නෙ... අර ගුඩ් හාර්ට් හොද කෙල්ල උබට ජය!
උබට පහසු හින්ද එහෙම කලේ නැත්තන් ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු වෙවී මැසේජ් කියවන්නනෙ වෙන්නෙ... අර ගුඩ් හාර්ට් හොද කෙල්ල උබට ජය!
cedric1986 Mar 30, 2018 ආහ් ඒකද ඒ බලහන්කො මේකෙ දාපු වැඩකෑලි වල හැටියට මම හිතුව හෙන වයසක ඩෑල් එකක් කියල....මේකෙ අයිඩීස් වලට මුවා වෙලා කීදෙනෙක් ඉන්නව ඇද්ද ඒක වගේ හිමිජ්ජො..
ආහ් ඒකද ඒ බලහන්කො මේකෙ දාපු වැඩකෑලි වල හැටියට මම හිතුව හෙන වයසක ඩෑල් එකක් කියල....මේකෙ අයිඩීස් වලට මුවා වෙලා කීදෙනෙක් ඉන්නව ඇද්ද ඒක වගේ හිමිජ්ජො..
cedric1986 Mar 30, 2018 රුසියාවෙ ගිහින් හරියට ලන්කාවෙන් ඌ විතරයි එහෙ ගියෙ වගේ ෆොටෝ එකම දාන එලකිරි එකේ ඉන්න ගොඩක් උන්ගෙ මියුචුවල් හුජ්ජ කොල්ලෙක් ඉන්නව මගෙ එෆ් බී එකේ ඒ ඌද කියල බැලුවෙ....
රුසියාවෙ ගිහින් හරියට ලන්කාවෙන් ඌ විතරයි එහෙ ගියෙ වගේ ෆොටෝ එකම දාන එලකිරි එකේ ඉන්න ගොඩක් උන්ගෙ මියුචුවල් හුජ්ජ කොල්ලෙක් ඉන්නව මගෙ එෆ් බී එකේ ඒ ඌද කියල බැලුවෙ....