EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැතුව....ඊටත් වඩා ඇඩ්වාන්ස්ඩ් ප්‍රොබබ්ලි... :yes:
    එතකොට බන් CID,FBI,NSA,CIA වල උනෙ හොයන්නෙම ඕප නෙ එතකොට...
    ආ නැද්ද? මට එහෙම දෙයක් පෙනුන පෙනුන වගේ ඒකයි...නැත්තන් කම් නෑ...
    ඔව් එලකිරියට ගේමක් දෙන්න යන්නෙ GT ට විරුද්දව කැරැල්ලක් සංවිධානය කරනවා :P
    උබට පහසු හින්ද එහෙම කලේ නැත්තන් ඒකෙන් මේකට මේකෙන් ඒකට මාරු වෙවී මැසේජ් කියවන්නනෙ වෙන්නෙ... අර ගුඩ් හාර්ට් හොද කෙල්ල උබට ජය!
    ආහ් ඒකද ඒ බලහන්කො මේකෙ දාපු වැඩකෑලි වල හැටියට මම හිතුව හෙන වයසක ඩෑල් එකක් කියල....මේකෙ අයිඩීස් වලට මුවා වෙලා කීදෙනෙක් ඉන්නව ඇද්ද ඒක වගේ හිමිජ්ජො..
    රුසියාවෙ ගිහින් හරියට ලන්කාවෙන් ඌ විතරයි එහෙ ගියෙ වගේ ෆොටෝ එකම දාන එලකිරි එකේ ඉන්න ගොඩක් උන්ගෙ මියුචුවල් හුජ්ජ කොල්ලෙක් ඉන්නව මගෙ එෆ් බී එකේ ඒ ඌද කියල බැලුවෙ....
  • Loading…
  • Loading…
  • Loading…