EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකෝ වෙන්නේ? උඹලා හොඳින් නෙහ්හ්?
    ane fala nariyo yanna :angry: :dull: :lol: hubby boo nam sasai gaga kewa, kisima bade amaruwak awe na :P :frown:
    meh merenawa kalin inform karanna harida. mala batha kannawath enna epei api lol :P
    kiuwama ewilla nemei ban EK log wenna mathak unama ewilla msg ekak dala yanawa :lol:



    thiyenawa eth lk apu wele beepu eka patta rasai oi lol mechchara meh rate ice cream thibbath mage thamath fav eka lankawe fruit n nut ice cream eka kiyahanko :rofl:
    එක්කෙනෙක්ද දෙන්නෙක්ද? කාගෙ හරි අක්ක කෙනෙක් නන්ගි කෙනෙක් දුවෙක් නෙ කියල හිතෙන් නැද්ද පොඩ්ඩකටවත්? තූ විතරක් උබනන්
    අර ගුඩ් හාට් ගෙ සීන් එකට මොක්ද උනේ වැඩේ හරිද? පාර්ටියක් ඕනෙ එහෙනන් ආහ්
    ගහක් ගලක් වගේ හිටපු උඹ ඇයි මෙහෙම අපිව දාලා ගියේ............................
    ඕ බං පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා.. මොකෝ වෙන්නෙ ඉතිං..
    උඹට අර සීන් එක තදටම වැදිලා වගේ.. එකනේ දැන් එන්නෙත් නැත්තේ වැඩිය.. ඕව ගණන් ගන්න එපා යකෝ.. වරෙන් ආයිමත් ඉස්සර වගේ..... වැඩිය හිතන්න එපා... මේ මන් ඉන්නේ....වරෙන් ආයිමත්
    සිංදුව නම් "යෙ දිල් ක්‍යා කරෙ" නේ..
    ඒ කියන්නෙ"මේ හදවත කුමක් කරන්නද"
  • Loading…
  • Loading…
  • Loading…