LazyLizard Oct 8, 2018 ආ ඒක නං "විනෝදාත්මක චරිත&" කියල පේන්නේ සිංහල අකුරු දැම්මම ඔහොම තමා මැදින් හැලෙනව. අවුලක් නෑ යටින් තඩිවට තියෙන්නේ මොකද්ද poll එක කියල
ආ ඒක නං "විනෝදාත්මක චරිත&" කියල පේන්නේ සිංහල අකුරු දැම්මම ඔහොම තමා මැදින් හැලෙනව. අවුලක් නෑ යටින් තඩිවට තියෙන්නේ මොකද්ද poll එක කියල
LazyLizard Oct 8, 2018 සම්මාන පින්තුරෙයි මැද වචන ටිකයි අවතාර සෙට් එකයි යටින් අපි දෙන්නගේ නම් දෙකයි ඔය පේන්නේ. අවුලක් නං පේන්නේ නෑ මට
සම්මාන පින්තුරෙයි මැද වචන ටිකයි අවතාර සෙට් එකයි යටින් අපි දෙන්නගේ නම් දෙකයි ඔය පේන්නේ. අවුලක් නං පේන්නේ නෑ මට
SLCRI Oct 3, 2018 England tour of Sri Lanka 2018 Thread Link: https://www.elakiri.com/forum/showthread.php?t=1870915 ❤️ ❤️
England tour of Sri Lanka 2018 Thread Link: https://www.elakiri.com/forum/showthread.php?t=1870915 ❤️ ❤️